ඔන්න ඉතින් හා හා පුරා කියලා ඒකා ගේ අත්දැකීමෙන්, කෙල්ලෝ ඉන්න කොල්ලන් ට සතුටින් දිවි ගෙවන විදිහ කියලා දෙන්න යන්නේ, ඕං... අත්දුටුයි, ප්රත්යක්ෂයි ඈ...
නමොවිත්තියෙන් ඕං එහෙනං,
Whenever a woman says "do whatever you want",
do NOT do whatever you want!
කෙදිනක හෝ ඔබේ සහකාරිය "ඔයාට කැමති දෙයක් කරගන්න" කිව්වොත්, ඔබ කැමති දේ අකමැත්තෙන් වුව ද අමතක කර දමන්න.
කලින් දවසක ලියපු මේකත් කියවන්න. කොල්ලා vs මොළේ තියෙන කොල්ලා.