බීපන්!
කරලා නාපන්!
වැඩට පල...
ගෙදර වර...
සින්දු ලිව්වට මියුසික් දාන්න වෙලාවක් තිබුනේ නැත. දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් බැංකු පොතේ සත පහක් ඉතුරු වී නැත. කරන්න ට නම් බොහෝ දේ ඉතුරු වී ඇත. ඉගෙන ගත්තෙම නැත. චාටර් ය.
මගේ 2012 ගෙවුනේ ඔන්න ඔය විදිහට ය.
2012 වගේ නොව 2013 වසර මට සුබ දායක ය. කේන්දර කාරයෙක් අපේ අම්මට කියා ඇත්තේ එසේය. එලම කිරි ය. 2014 ජනවාරියේ බලමු, හරිය? ;-)
මගේ උත්සාහය සාර්ථකයි..
ReplyDeleteසතුටුයි ඔබ ගැන ..
( නිර්මාණය ගැන කිව්වේ.. )
බොහොම ස්තුතියි! :) සුබ අලුත් අවුරුද්දක්...
Deleteබැලුවහම හුඟ දෙනෙක්ට තියෙන්නෙ එකම ග්රහචාරෙ නොවැ, අවුලක් නෑ බං, චාරයක් නැති ග්රහචාරෙ.
ReplyDeleteඔන්න එහෙනම් අළුත් අවුරුද්ද සුබ වෙන්න කියල ප්රාර්ථනා කරනවා.
හා හා පුරා කියලා එසේම වේවා! :) කියලා වැඩක් නැහැ ඩිඩිටි අයියේ... චාරේ අන්තිම නරක් වෙලා තිබ්බේ. ග්රහචාරේ චා ම චා!
Deleteමෙදා පොටේ ගොඩ යමු! ;)
කොහොමවෙතත් සුබ 2013ක් වේවා !!
ReplyDeleteඑසේම වේවා අවතාර්තුමනි... :)
Deleteහෆෝයී.....!!!
ReplyDeleteමේකත් එසේ නොවේවා....!!!
අනේ ඔව්... මාතලන් අයියාටත් කිසිම දවසක එසේ නොවේවා! :ඩී
Delete