දැන් බදින එකත් ලේසි නැහැ
මුදල් ඇමතිතුමා ට පින් සිද්දවෙන්න තමයි, ඕං... :පී
මොකටද බන් බදින්නේ? දැන් ඉතින් living together පටන් ගන්න තමයි තියෙන්නේ.
අනිවාර්යෙන් මචන්... :-) ඒ විදිහ මරු... අයි ලයික්! හිහී :ඩී
අයියෝ ෂල්ලි !ජංජාලෙ තිබිච්ච ජෝක් එකක මම දැක්ක නොබැඳ ළමයි හැදුවොත් රු. 4000 ක් ලාභයි කියල කවුද කියනව.
වෙන කවුද ඉතින් ඔහොම ගොන් ජෝක් එකක් දාන්න ඉන්නේ අයියේ, අපේ කැලණියේ ආචාර්යතුමා ඇරෙන්න... හිහී වෙඩි කන වැඩ මමත් කරන්නේ, ඕං! ;)
2500න් කන්න බොන්න පුළුවන්නේ අද කාලේ මේකට මොකටද 5000ක් :D
හෙහේ... ඒකනේ, නොබැඳ පවුල් කෑවා නම් මාස දෙකක් බඩ පිරෙන්න අඩුපාඩු නැතුව කන්න පුළුවන් ලු. ;)
ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.
දැන් බදින එකත් ලේසි නැහැ
ReplyDeleteමුදල් ඇමතිතුමා ට පින් සිද්දවෙන්න තමයි, ඕං... :පී
Deleteමොකටද බන් බදින්නේ? දැන් ඉතින් living together පටන් ගන්න තමයි තියෙන්නේ.
ReplyDeleteඅනිවාර්යෙන් මචන්... :-) ඒ විදිහ මරු... අයි ලයික්! හිහී :ඩී
Deleteඅයියෝ ෂල්ලි !
ReplyDeleteජංජාලෙ තිබිච්ච ජෝක් එකක මම දැක්ක නොබැඳ ළමයි හැදුවොත් රු. 4000 ක් ලාභයි කියල කවුද කියනව.
වෙන කවුද ඉතින් ඔහොම ගොන් ජෝක් එකක් දාන්න ඉන්නේ අයියේ, අපේ කැලණියේ ආචාර්යතුමා ඇරෙන්න... හිහී වෙඩි කන වැඩ මමත් කරන්නේ, ඕං! ;)
Delete2500න් කන්න බොන්න පුළුවන්නේ අද කාලේ මේකට මොකටද 5000ක් :D
ReplyDeleteහෙහේ... ඒකනේ, නොබැඳ පවුල් කෑවා නම් මාස දෙකක් බඩ පිරෙන්න අඩුපාඩු නැතුව කන්න පුළුවන් ලු. ;)
Delete