Thursday, April 25, 2013

බ්ලොගර් ආවම, වැඩක් නැති කොට කම්මැලිකමට ලියන කවි

මුවොදොරක්.
ඒ මත බංකු පේළියක්.
එයින් එක බංකුවක් උඩ සිටියි මරු ජෝඩුවක්.
අතින් අත පටලාගෙන, මුවට මුව ලං කරලා, දුන්නා එක හාදුවක්.


තවත් එක බංකුවක් උඩ, දුක්බරිත මුහුණකින්, සයුර දෙස දෙනෙත් යොමු, රූ පිරි ලඳක්.

මෙව්වා බලමින්, ඉස්සෝ වඩයක්, නාන් රොටියක් ගිලිනවා මිස මට ත්  තිබුනෙම නැහැ නේ හෆ්ෆේ වෙන වැඩක්...

Galleface

6 comments:

  1. එලකිරි කවියක්.ගෝල් ෆේස් පැත්තේ බැස්සොත් දකින්න තියෙන්නේ නානාප්‍රකාර දේවල් තමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන්... කියලා වැඩක් නැහැ ;) දැහැන්ගත වෙලා ඉස්සෝ වඩයක් වත් කන්න විදිහක් නැහැ නේ. හිහී

      Delete
  2. එලනේ කියන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට මචන්...

      Delete
  3. හික්ස්...... හයියෝ සල්ලි

    ReplyDelete
    Replies
    1. සල්ලි තමයි මල්ලි... ;) හිහි...

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.