මුවොදොරක්.
ඒ මත බංකු පේළියක්.
එයින් එක බංකුවක් උඩ සිටියි මරු ජෝඩුවක්.
අතින් අත පටලාගෙන, මුවට මුව ලං කරලා, දුන්නා එක හාදුවක්.
තවත් එක බංකුවක් උඩ, දුක්බරිත මුහුණකින්, සයුර දෙස දෙනෙත් යොමු, රූ පිරි ලඳක්.
මෙව්වා බලමින්, ඉස්සෝ වඩයක්, නාන් රොටියක් ගිලිනවා මිස මට ත් තිබුනෙම නැහැ නේ හෆ්ෆේ වෙන වැඩක්...
එලකිරි කවියක්.ගෝල් ෆේස් පැත්තේ බැස්සොත් දකින්න තියෙන්නේ නානාප්රකාර දේවල් තමයි.
ReplyDeleteබොහොම ස්තුතියි මචන්... කියලා වැඩක් නැහැ ;) දැහැන්ගත වෙලා ඉස්සෝ වඩයක් වත් කන්න විදිහක් නැහැ නේ. හිහී
Deleteඑලනේ කියන්නේ
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට මචන්...
Deleteහික්ස්...... හයියෝ සල්ලි
ReplyDeleteසල්ලි තමයි මල්ලි... ;) හිහි...
Delete