Saturday, April 13, 2013

අවුරුදු පැතුම!

ඔබ සැමට සාමයෙන් සතුටින් පිරුණ, කිරියෙන් පැණියෙන් ඉතිරුණ, කැවුමෙන් කොකිසෙන් රසවුන, බත බුලතින් සරුවුන, ධාන්‍ය, ධනය නෙක මල්, පලතුරු පිරි ජය සිරි සුභ නව වසරක් වේවා! 

5 comments:

  1. වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබටත්
    ඔබගේගේ පවුලේ සියලු දෙනාටමත් ..

    ReplyDelete
  2. ★。☆
    。☆。*。☆。
    ★。\|/。★
    දලදාසමිදු පිහිටෙන් යහපත් වූ සියළු බලාපොරොත්තු සියල්ලම ඉටුවන, වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
    Wish your Happy New Year!
    புத்தாண்டு வாழ்த்துக்கள்!
    ★。/|\。★
    。☆。*。☆

    ReplyDelete
  3. ඔබටත් පවුලේ සැමටත් සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  4. ඔබටත් පවුලේ සියළුදෙනාටත් සතුට සැනසුම රජයන බත බුලතින් සරුවුනු නිදුක් නිරෝගී සුව ලැබෙන වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.