Wednesday, January 23, 2013

ඒකා'ස් සතුටින් දිවිය ට මග - #01

ඒකා ඉතින් කොහොමත් සමාජ සත්කාර වැඩ වලට ඉතා කැමති නේ. 
ඔන්න ඉතින් හා හා පුරා කියලා ඒකා ගේ අත්දැකීමෙන්, කෙල්ලෝ ඉන්න කොල්ලන් ට සතුටින් දිවි ගෙවන විදිහ කියලා දෙන්න යන්නේ, ඕං... අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි ඈ...
නමොවිත්තියෙන් ඕං එහෙනං,


Whenever a woman says "do whatever you want",
do NOT do whatever you want!


තේරෙන සිංහලෙන් :

කෙදිනක හෝ ඔබේ සහකාරිය "ඔයාට කැමති දෙයක් කරන්න" කිව්වොත්, ඔබ කැමති දේ අකමැත්තෙන් වුව  අමතක කර දමන්න.





කලින් දවසක ලියපු මේකත් කියවන්න. කොල්ලා vs මොළේ තියෙන කොල්ලා.



9 comments:

  1. උබටත් වඩා ඒකාධිපතියෝ ඉන්නවා එහෙනම් ඇ ....

    ReplyDelete
    Replies
    1. අනේ ද කියන්නේ මචං... කොහොමත් ඉතින් අපි ඔක්කොමලා එයාලට යටයි නේ.. ;)

      Delete
  2. Replies
    1. සයිලන්ට්සහන් ඔය අපුරුවට විස්තර කරලා තියෙන්නේ ඇයි කියලා...
      ඇත්තට ම මචන් මගේ අත්දැකීමෙන් නම් ගොඩක් වෙලාව ට එයාලා කැමති දෙයක් කරගන්න කියලා කියන්නේ, "මම කියන දේ කරන්න බැරි නම් ඕන බම්බුවක් කරගනින්" කියන එක.

      ඒ වෙලාවට කිසිම දෙයක් නොකර කට වහගෙන ඉන්න තරමට ප්‍රශ්නේ ඉක්මනට විසඳෙනවා... :)

      Delete
  3. මගේ දිනපොත
    මොකද කවදාවත් ඊට පස්සේ ඒ කෙල්ල අපි මොනවා
    කලත් නොකලත් , උන්නත් මලත් ආයේ හැරිලා බලන්නේ
    නැහැ...

    අපිට ඒ වෙලාවට හිතෙනවා මොන දෙයක් හරි කරලා එයාව
    ලබාගන්න ..ඒත් ඒක නිරර්ථක උත්සහයක් ..ඒකයි
    කියන්නේ do NOT do whatever you want! කියල....


    මචන් ඒකාධිපතියෝ මන් උබේ හැමදාම රසිකයෙක් ..
    දිගු ගමනක් යන්න අපි නැතත්....

    ReplyDelete
    Replies
    1. අෆ්ෆාට සිරි එහෙමත් එකක්ද!....
      අපිට තාම ඔය පිළිබද මෙලෝ අත්දැකීමක් නැනේ...
      ස්තුතියි....

      Delete
    2. බොහොම ස්තුතියි සහන්... පටන් ගත්ත දවසේ ඉඳලම ඔයාගේ වචන මාව දිරිමත් කරනවා.

      \\දිගු ගමනක් යන්න අපි නැතත්....// මොකක් නමුත් මේ කතාවේ ලොකු ගැඹුරු තේරුමක් තියෙනවා කියලා මට හිතෙනවා.

      මම ඔයාගේ බ්ලොගර් ඊ මේල් එකට ඊයක් එව්වා. ප්‍රති ඊයක් එනකන් බලන් ඉන්නවා, මචන්.

      Delete
  4. //මොකක් නමුත් මේ කතාවේ ලොකු ගැඹුරු තේරුමක් තියෙනවා කියලා මට හිතෙනවා.//

    මන් බැලුව ඒත් නැහැනේ මචන් තිබ්බේ?
    silentsahan@gmail.com මගේ මේල් එක.
    ඔව් තියෙනවා මචන් .මන් ඩිංගක් විතර මගේ පොස්ට්
    එකට ඔයා දාපු කමෙන්ට් එකට රෙප් එකක් විදිහට දැම්ම..
    පොඩ්ඩක් බලන්නකෝ.. ඒ වගේම මචන් කමෙන්ට් කරද්දී
    ඊ මේල් සබ්ස්ක්‍රයිබ් දානවා නේද ඔයා ?නැත්නම් රිප් එන්නේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. මම එවපු ඊය ජීමේල් ස්පෑම් එකක් විදිහට අරන් ද දන්නේ නැහැ සහන්. මගේ මේල් එක janakadissanayake@outlook.com.

      මම ඊමේල් සබ්ස්ක්ර්යිබ් ගැන දැනන් හිටියේ නැහැ මචන්.

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.