Sunday, February 03, 2013

ඉකි...









ඇස් රතු කරන්, ඉකි ගගහා හඬද්දී,
ඔයාගේ ඇස් වලට හොරෙන්
හිත යටින් මම හැඬුවා...

10 comments:

  1. කොල්ලො පවු, නේ බං. කෙල්ලො අඬන්නෙ ඇඩ් එකට බං. රැවටෙන්න නාකයි.

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඔව් ඔව් ඩිඩිටි අයියේ, සමහර කෙල්ලෝ අඬන්නේ ඇඩ් එකට. හැබැයි ඇත්තටම කෙල්ලෙක් අඬනවා දැක්කම පපු කැහුත්ත Horse ගාලා යනවා ඕං!

      Delete
  2. අඩන එකත් බෝවෙන ලෙඩක්ද අෆ්ෆා .... හික්ස්...

    ReplyDelete
  3. හිත යටින් නැතුව
    ඉකි ගගහ ඇඩුවා නම්
    පේන්නම ...
    රතු උනු ඇස් වලින්
    ගැලුව කඳුලු
    නවතින්න තිබ්බා
    සමහරවිට ... !!

    ReplyDelete
    Replies
    1. ඇත්ත සහෝදරී... සමහරවිට කෙල්ලෙක් ඉස්සරහා අඬන එක, පිරිමිකම ට මදිපුංචිකමක් වගේ දැනුණු නිසා කථානායකයා කඳුළු හිතේ හිරකරන් හිටිය ද කියන්න මම දන්නේ නැහැ.

      බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිදින් ගියාට! :)

      Delete
  4. ඇත්තම කියන්න එපැයි! මට නම් මේකේ මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මගේ පොස්ට් එක සම්භාව්‍ය ඝණයේ එකක් ද? ;) ලොල්ස්

      Delete
  5. දෙන්නගෙම කඳුළු නිවේවා කියල කියමු නේද මචන්...
    කෙටියි , ගැඹුරුයි ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහන්!
      මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නාගෙම කඳුළු නිවිලා සතුටින් තුරුළු වෙලා ඉන්න ලැබෙන්න කියලා...

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.