Tuesday, January 15, 2013

සැ.යු. බඳින්න පෙර සිතා බලනු!

උන්නත් දාහයි.
මළත් දාහයි.

බැන්දොත්...

පන්දාහයි!

8 comments:

  1. දැන් බදින එකත් ලේසි නැහැ

    ReplyDelete
    Replies
    1. මුදල් ඇමතිතුමා ට පින් සිද්දවෙන්න තමයි, ඕං... :පී

      Delete
  2. මොකටද බන් බදින්නේ? දැන් ඉතින් living together පටන් ගන්න තමයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් මචන්... :-) ඒ විදිහ මරු... අයි ලයික්! හිහී :ඩී

      Delete
  3. අයියෝ ෂල්ලි !

    ජංජාලෙ තිබිච්ච ජෝක් එකක මම දැක්ක නොබැඳ ළමයි හැදුවොත් රු. 4000 ක් ලාභයි කියල කවුද කියනව.

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතින් ඔහොම ගොන් ජෝක් එකක් දාන්න ඉන්නේ අයියේ, අපේ කැලණියේ ආචාර්යතුමා ඇරෙන්න... හිහී වෙඩි කන වැඩ මමත් කරන්නේ, ඕං! ;)

      Delete
  4. 2500න් කන්න බොන්න පුළුවන්නේ අද කාලේ මේකට මොකටද 5000ක් :D

    ReplyDelete
    Replies
    1. හෙහේ... ඒකනේ, නොබැඳ පවුල් කෑවා නම් මාස දෙකක් බඩ පිරෙන්න අඩුපාඩු නැතුව කන්න පුළුවන් ලු. ;)

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.