Wednesday, January 02, 2013

'12 මගේ මෙව්වා එක

කාපන්...
බීපන්!
කරලා නාපන්!
වැඩට පල...
ගෙදර වර...

සින්දු ලිව්වට මියුසික් දාන්න වෙලාවක් තිබුනේ නැත. දේශ දේශාන්තර වල ගිහින් ඇවිත් බැංකු පොතේ සත පහක් ඉතුරු වී නැත. කරන්න ට නම් බොහෝ දේ ඉතුරු වී ඇත. ඉගෙන ගත්තෙම නැත. චාටර් ය.
මගේ 2012 ගෙවුනේ ඔන්න ඔය විදිහට ය.

2012 වගේ නොව 2013 වසර මට සුබ දායක ය. කේන්දර කාරයෙක් අපේ අම්මට කියා ඇත්තේ එසේය. එලම කිරි ය. 2014 ජනවාරියේ බලමු, හරිය? ;-)

8 comments:

  1. මගේ උත්සාහය සාර්ථකයි..
    සතුටුයි ඔබ ගැන ..
    ( නිර්මාණය ගැන කිව්වේ.. )

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි! :) සුබ අලුත් අවුරුද්දක්...

      Delete
  2. බැලුවහම හුඟ දෙනෙක්ට තියෙන්නෙ එකම ග්‍රහචාරෙ නොවැ, අවුලක් නෑ බං, චාරයක් නැති ග්‍රහචාරෙ.

    ඔන්න එහෙනම් අළුත් අවුරුද්ද සුබ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. හා හා පුරා කියලා එසේම වේවා! :) කියලා වැඩක් නැහැ ඩිඩිටි අයියේ... චාරේ අන්තිම නරක් වෙලා තිබ්බේ. ග්‍රහචාරේ චා ම චා!
      මෙදා පොටේ ගොඩ යමු! ;)

      Delete
  3. කොහොමවෙතත් සුබ 2013ක් වේවා !!

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අවතාර්තුමනි... :)

      Delete
  4. හෆෝයී.....!!!
    මේකත් එසේ නොවේවා....!!!

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්... මාතලන් අයියාටත් කිසිම දවසක එසේ නොවේවා! :ඩී

      Delete

ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.