කොල්ලො පවු, නේ බං. කෙල්ලො අඬන්නෙ ඇඩ් එකට බං. රැවටෙන්න නාකයි.
හෙහේ... ඔව් ඔව් ඩිඩිටි අයියේ, සමහර කෙල්ලෝ අඬන්නේ ඇඩ් එකට. හැබැයි ඇත්තටම කෙල්ලෙක් අඬනවා දැක්කම පපු කැහුත්ත Horse ගාලා යනවා ඕං!
අඩන එකත් බෝවෙන ලෙඩක්ද අෆ්ෆා .... හික්ස්...
හැහේ... අනේ මන්දා... ;)
හිත යටින් නැතුවඉකි ගගහ ඇඩුවා නම්පේන්නම ...රතු උනු ඇස් වලින්ගැලුව කඳුලුනවතින්න තිබ්බාසමහරවිට ... !!
ඇත්ත සහෝදරී... සමහරවිට කෙල්ලෙක් ඉස්සරහා අඬන එක, පිරිමිකම ට මදිපුංචිකමක් වගේ දැනුණු නිසා කථානායකයා කඳුළු හිතේ හිරකරන් හිටිය ද කියන්න මම දන්නේ නැහැ.බොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිදින් ගියාට! :)
ඇත්තම කියන්න එපැයි! මට නම් මේකේ මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ!
ඒ කියන්නේ මගේ පොස්ට් එක සම්භාව්‍ය ඝණයේ එකක් ද? ;) ලොල්ස්
දෙන්නගෙම කඳුළු නිවේවා කියල කියමු නේද මචන්...කෙටියි , ගැඹුරුයි ලස්සනයි....
බොහොම ස්තුතියි සහන්!මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නාගෙම කඳුළු නිවිලා සතුටින් තුරුළු වෙලා ඉන්න ලැබෙන්න කියලා...
ලිපිය ගැන ඔබේ අදහස් කියන්න.
කොල්ලො පවු, නේ බං. කෙල්ලො අඬන්නෙ ඇඩ් එකට බං. රැවටෙන්න නාකයි.
ReplyDeleteහෙහේ... ඔව් ඔව් ඩිඩිටි අයියේ, සමහර කෙල්ලෝ අඬන්නේ ඇඩ් එකට. හැබැයි ඇත්තටම කෙල්ලෙක් අඬනවා දැක්කම පපු කැහුත්ත Horse ගාලා යනවා ඕං!
Deleteඅඩන එකත් බෝවෙන ලෙඩක්ද අෆ්ෆා .... හික්ස්...
ReplyDeleteහැහේ... අනේ මන්දා... ;)
Deleteහිත යටින් නැතුව
ReplyDeleteඉකි ගගහ ඇඩුවා නම්
පේන්නම ...
රතු උනු ඇස් වලින්
ගැලුව කඳුලු
නවතින්න තිබ්බා
සමහරවිට ... !!
ඇත්ත සහෝදරී... සමහරවිට කෙල්ලෙක් ඉස්සරහා අඬන එක, පිරිමිකම ට මදිපුංචිකමක් වගේ දැනුණු නිසා කථානායකයා කඳුළු හිතේ හිරකරන් හිටිය ද කියන්න මම දන්නේ නැහැ.
Deleteබොහොම ස්තූතියි මේ පැත්තේ ඇවිදින් ගියාට! :)
ඇත්තම කියන්න එපැයි! මට නම් මේකේ මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ!
ReplyDeleteඒ කියන්නේ මගේ පොස්ට් එක සම්භාව්‍ය ඝණයේ එකක් ද? ;) ලොල්ස්
Deleteදෙන්නගෙම කඳුළු නිවේවා කියල කියමු නේද මචන්...
ReplyDeleteකෙටියි , ගැඹුරුයි ලස්සනයි....
බොහොම ස්තුතියි සහන්!
Deleteමමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ ඒ දෙන්නාගෙම කඳුළු නිවිලා සතුටින් තුරුළු වෙලා ඉන්න ලැබෙන්න කියලා...