tag:blogger.com,1999:blog-9058886122585917404.post6391499938627915491..comments2015-05-05T12:53:01.480+05:30Comments on ඒකාධිපතියා: දැක පොෂ් වීම...Janaka Dissanayakehttp://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-9058886122585917404.post-56508658720875194172013-01-02T17:59:50.695+05:302013-01-02T17:59:50.695+05:30සහතික ඇත්ත මඩි අයියේ...සහතික ඇත්ත මඩි අයියේ...Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-64468367580699242642012-12-29T22:07:25.784+05:302012-12-29T22:07:25.784+05:30අනිවා මචෝ අපි මොකටද සුද්දන්ට නැමෙන්නේ.අනිවා මචෝ අපි මොකටද සුද්දන්ට නැමෙන්නේ.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-21318980310434551872012-12-29T20:56:42.340+05:302012-12-29T20:56:42.340+05:30හරියට ම හරි ඩිඩිටි අයියේ... මේ දේවල් වලට මාධ්‍යය ක...හරියට ම හරි ඩිඩිටි අයියේ... මේ දේවල් වලට මාධ්‍යය කෙලින් ම වග කියන්න ඕන. Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-91978376738785221992012-12-29T12:00:38.259+05:302012-12-29T12:00:38.259+05:30ගොන්කම බං. අහංකාරයෙන් ඉදිමිල ඉන්න සමහරුන්ට තමන් කර...ගොන්කම බං. අහංකාරයෙන් ඉදිමිල ඉන්න සමහරුන්ට තමන් කරන්නෙ දෙකයි පනහෙ ෂෝ එකක්ය කියල වැටහෙන්නෙ නෑ, අනුකම්පාකරනව ඇරෙන්න වෙන මොනව කරන්නද. අනෙක අර එෆ් එම් චැනල්වල ගිරව් වගේ භාෂාව අනල කතාකරන එක. මම දැකල තියෙන, අහල තියෙන ලංකාවෙ හිටපු විශිෂ්ඨ ද්විභාෂා උගත්තු සිංහලෙන් කතාකරන වෙලාවට නිවැරදිව සිංහලය පමණක් භාවිතා කරනව, ඉංග්‍රීසියෙන් කතාකරන විට නිවැරදිව ලස්සනට ඉංග්‍රීසි පමණක් භාවිතකරනව. නියම උගත් මනුෂ්‍යයෙක් කවදාවත් භාෂාවක් ආභරණයක් කරගන්නෙ නෑ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-68815011979513624912012-12-28T22:11:19.792+05:302012-12-28T22:11:19.792+05:30මම දාන්නම්. බොහොම ස්තුතියි මචන් මං වගේ මේ පැත්ත ට ...මම දාන්නම්. බොහොම ස්තුතියි මචන් මං වගේ මේ පැත්ත ට අලුත් කෙනෙක් ට අතහිත දෙනවා ට, පාර කියනවා ට... :)Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-21395836644522250642012-12-28T22:08:01.474+05:302012-12-28T22:08:01.474+05:30බොහොම ස්තූතියි අයියේ... සාදරයෙන් පිළිගන්නවා... හැම...බොහොම ස්තූතියි අයියේ... සාදරයෙන් පිළිගන්නවා... හැමදාම ඇවිල්ලා යන්න එන්න! :)Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-28933830095873739822012-12-28T22:06:53.374+05:302012-12-28T22:06:53.374+05:30එක නම් සහතික ඇත්ත මචන්. අද ගොඩක් අය හිතන්නේ ඉංග්‍ර...එක නම් සහතික ඇත්ත මචන්. අද ගොඩක් අය හිතන්නේ ඉංග්‍රීසි කියන්නේ තමුන්ගේ තත්වය පෙන්වන ආභරණයක් කියලා නේ. අපේ අයියා කෙනෙක් ඉන්දියාව ට ගිහින් ඇවිත් මට කිව්වා එහෙ සමහරක් ප්‍රාන්ත වල උදවියට හින්දි වලට වඩා ඉංග්‍රීසි කතා කරන්න යි පුළුවන් කියලා. ළඟදීම මෙහෙත් සමහර පැති වල ඔහොම වෙන්න ගනී වගේ... ;) Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-73565435567885169782012-12-28T22:05:26.533+05:302012-12-28T22:05:26.533+05:30බ්ලොග් එක දැනට තියෙන හැම සින්ඩි යකටම දාන්න.
මම ඔයා...බ්ලොග් එක දැනට තියෙන හැම සින්ඩි යකටම දාන්න.
මම ඔයාගේ බ්ලොග් ලින්ක් එකක් මාතලන්ට දුන්න එයාගේ
බ්ලොග් එකෙත් දාන්න...තව ලාංකීය සිතුවිලි සහ සිංහලය බ්ලොග්
කියවනයට දාන්න...
http://syndi.lankeeya.lk/
http://blogs.sinhalabloggers.com/
SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-9097706846225231022012-12-28T22:02:34.414+05:302012-12-28T22:02:34.414+05:30බොහොම ස්තූතියි අයියේ... ඔව් මේවා අනන්තවත් පාර තොටේ...බොහොම ස්තූතියි අයියේ... ඔව් මේවා අනන්තවත් පාර තොටේ දකින්න අහන්න ලැබෙනවා. මට ම ලැබුන අත්දැකීමක් නිසා ලියන්න හිතුනා. :)Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-76497732246148941412012-12-28T21:58:39.013+05:302012-12-28T21:58:39.013+05:30බොහොම ස්තූතියි මචන්... මම මේ පැත්තට ගොඩක් අලුත්. ක...බොහොම ස්තූතියි මචන්... මම මේ පැත්තට ගොඩක් අලුත්. කට්ටිය ලියන ඒවා දැකලා ලියන්න ආසාවක් අවා. :)Janaka Dissanayakehttps://www.blogger.com/profile/08875196434268311112noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-86486785029431606212012-12-28T20:36:37.940+05:302012-12-28T20:36:37.940+05:30අනේ පව්! මේ පැත්තට අදයි ආවෙ. අනේ පව්! මේ පැත්තට අදයි ආවෙ. රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-34306872518093272612012-12-28T17:52:29.851+05:302012-12-28T17:52:29.851+05:30හපොයි මාත් දැකලා තියෙන්වා මචං ඔහොම සීන්. මේක තමයි ...හපොයි මාත් දැකලා තියෙන්වා මචං ඔහොම සීන්. මේක තමයි 56 විප්ල්වය කරලා අපේ අය අපට පෙන්නපු විජ්ජාවේ තරම. ඇයි ඉංග්‍රීසිය ගව්ගානක් ඈත් කරානේ සිංහල භාෂාවට තියෙන ආදරේට. අන්තිමට ගමේ ගොඩේ අහිංසක දුප්පත් මිනිස්සුන්ට ඉංග්‍රීසි කියන්නේ මැජික් එකක් වුණා ..රට අතුළේ ඉංග්‍රීසි භාශාවට නොලැබිය යුතු තත්වයක් ලැබුණා. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-43982404256489940412012-12-28T17:31:49.499+05:302012-12-28T17:31:49.499+05:30ආසාවෙන් කියෙව්වා .....ඔව ඔහොම තමයි බන් ආසාවෙන් කියෙව්වා .....ඔව ඔහොම තමයි බන් Sanjaya සිතුවිලිhttps://www.blogger.com/profile/11090788277369047150noreply@blogger.comtag:blogger.com,1999:blog-9058886122585917404.post-42855899484730869432012-12-28T16:18:35.186+05:302012-12-28T16:18:35.186+05:30ඕව කතා කරලා වැඩක් නැහැ බන්.ඔයාගේ බ්ලොග් එකේ ගොඩක්
...ඕව කතා කරලා වැඩක් නැහැ බන්.ඔයාගේ බ්ලොග් එකේ ගොඩක්
අමුතු මාතෘකා සහිත ලිපි දැක්කා .ආසාවෙන් කියෙව්වා මචන්..
දිගටම ලියන්න ... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.com